遇见数据集

බලන්ගොඩ ගල් ආයුධය

收藏
Zenodo2026-05-25 更新2026-05-26 收录
官方服务:

资源简介:

වන වදුලෙන් සහ පස්‌ තලාවෙන් යටව වසර සිය දහස්‌ ගණනක අතීතය සැඟව ගොස්‌ තිබේ. එවන් ලාංකීය අභිමානය සමගින් කාලයේ වැලි තලාවට යටව ගොස්‌ ඇති ඒ මාහැඟි තොරතුරු සොයා පුරා විද්‍යාඥයෝ කැණීම් සිදු කරමින් මහා මෙහයක්‌ කරමින් සිටිති. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රා- සෝමදේව මහතා ඒ අතරින් අපේ ඉපැරණි උරුමයන් සොයා යමින් මහා යුග මෙහවරක්‌ කරනු ලබන පුරෝගාමී පුරාවිද්‍යාඥයෙකි. ඒ අනුව රාඡ් සෝමදේව මහතා සහ පිරිස බලන්ගොඩ වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර සහ පනාන ප්‍රදේශයේදී කැණීම් ආරම්භ කරනු ලැබුවේ ඉතිහාසය පිළිබඳව වටිනා කරුණු රැසක්‌ අනාවරණය කර ගැනීමටය. ඒ අනුව මෙම ප්‍රදේශවාසීන් ලුණුගල්ගේ ලෙස හඳුන්වන ගල්ගුහාව ආශ්‍රිතව කැණීම් සිදු කරන්නට වුහ. මේ ආකාරයේ කැණීම් සිදු කරන විට අතීතයේ ගොවියා භාවිත කළ වී ඇට සහ විවිධ පුරා වස්‌තූන් රැසක්‌ හමුවන්නට වූහ. එම නිසා මෙම පරීක්‌ෂකයන් ඉතාමත් සියුම් ආකාරයෙන් දිගින් දිගට මෙම ස්‌ථානයේ කැණීම් සිදු කරන්නට වූහ. Source: Objaverse 1.0 / Sketchfab

提供机构:
Zenodo
创建时间:
2023-12-04
二维码
社区交流群
二维码
科研交流群
商业服务